අගමැති රනිල් ඓතිහාසික ප්‍රකාශයක් සමඟ බැඳුම්කර කොල්ලයේ වගකීම සාක්ෂි සමඟින් නිලවශයෙන් පිළිගනී! (වීඩියෝ-විශේෂ විග්‍රහය සමඟින්)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින සිදුකරන ලද ඓතිහාසික විශේෂ ප්‍රකාශයත් සමඟ ඔහු නිලවශයෙන් අද(18) මහ බැංකු බැඳුම්කර කොල්ලයේ වගකීම ජාතිය හමුවේ පිළිගත්තේය.

මහ බැංකුව තමාගේ විෂයපථය යටතේ වන අමාත්‍යංශයකින් ක්‍රියාත්මක වූ බවත්, මෙම හොරකම තමා විවිධ ක්‍රමවලින් පාපිස්ස යට ගැසීමට උත්සහ කළද ජනාධිපතිවරයාගේ බලපෑම නිසා මෙය යට ගැසීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා අද ජාතිය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අද විශේෂ ප්‍රකාශය සහ ඒ පිළිබඳව වන විග්‍රහයට යොමුවෙමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.