පුංචි ඡන්දේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රී 12 න් අවසන්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රි රත්නායක මහතා පෙන්වාදෙන්නේ ඡන්ද දායකයින් හට ඡන්දය භාවිත කරන පාර්ශවය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිහඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.