අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද සිරගත කල හැකි බව අප සිදුකල විමසුමකදි නීති විශාරදයෙක් අපට පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.