මැක්කෝ ඇල්ලුවාට වැඩක් නැත; බල්ලෝ තවමත් නිදැල්ලේ..

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මිනීමෝරු සමඟ ජීවිතය ගත කළ මිනීමරු ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතිවාදී කෝලහාලයට සම්බන්ධ (චූ කොල්ලන්) කිහිපදෙනෙකු ඇතුළු 200කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එහෙත් මෙම ජාතිවාදී-ආගම්වාදී කෝලහාලය සැලසුම් සහගතව ව්‍යාප්තකළ ගෝඨාභය රාජපක්ෂ, ඥානසාර හිමි, බ්‍රිගේඩියර් කමල් ගුණරත්න, මේජර් චින්තක පෙරේරා, මේජර් ජනරාල් සොයිසා ඇතුළු කල්ලි කණ්ඩායම්වල කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට පත්ව නොමැත. එම නිසා මොවුන් වහාම අත් අඩංගුවට ගැනීම තුළ රජය විසින් සිදුකරන පරීක්ෂණවල අපක්ෂපාතීත්වය පෙන්නුම් කළ හැකිවනු ඇත.

අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව! මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්‍රණයේ මෙහෙයුම් කරුවන්!

ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුව පසුපස බලල් අත රනිල්.. ජාතිවාදයේ පියා ඥාණසාරත් සහය දිලා

Exclusive:මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රේජිමෙන්තුවට පහසුකම් සපයා ඇත්තේ කිරිඇල්ලගේ ලේකම්!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *