චන්දිම හා ඩිලාන් ලන්ඩන් ගිය හේතු එස්.බී. කියයි

චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික වුවමනාවන් මත බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.

ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි.

ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.