වසර 25කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජය පරාජයන් හමුවේ නොසැලී ඉදිරියට යන එක්සත් ජාතික පක්ෂයේ අසහාය, සදාකල් නායක මෙන්ම බයනැති අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමන් ඔහුට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්කරගනිමින් ලැබුවා වූ විශිෂ්ට විජයග්රහණය ඊයේ රාත්රීයේ සිට අද දහවල් වන තුරුත් උත්සවශ්රීයෙන් සමරනු ලැබිණ.
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක, අගමැති රනිල් වික්රමසිංහ මහතාව පිළිගැනීම වෙනුවෙන් අද(05) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවය සඳහා පාක්ෂිකයින් ඇතුළු එජාප මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.