
අගමැතිවරයාට එරෙහිව අද(04) දිනයේදී පැවැත්වෙන විශ්වාස භංගයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් ස්ථාවරයකට පැමිණ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කොට ඇත. තවදුරටත් සම්මුතිවාදී රජය පවත්වාගෙන යාම හා තමන්ගේ අමාත්‍යධූර ආරක්ෂා කර ගැනීම සදහා මෙම තීරණයට පැමිණ ඇතැයිද වාර්තාවේ.