එජාපය ශ්‍රීලනිපයට එරෙහි ප්‍රහාරයකට සැරසෙයි

විශ්වාසභංගයට පක්ෂවත්, අගමැති රනිල්ට එරෙහිවත් ඊයේ(04) ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටිති.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *