හිටපු මහ ඇමති පේෂලට කළ වරදට වන්දි ගෙවන්න වෙයි

අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමකට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

එහිදී තවදුරටත් නියෝග කර අැත්තේ, අසාධාරණයට ලක් වු විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසයි.

නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න අදාළ චෝදනාවට වරදකරු කෙරිණ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.