උතුරට Lebara දකුණට Lyca… රටට කෙලවෙන දවස වැඩි ඇතක නෑ…

එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile එල්ටීටීඊ සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව කටයුතු කල අතර එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කලා.

පසුගියදා Lebara කණ්ඩායම ත්‍රිකුණාමල TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්තී ආනන්දන්ට අයත් අක්කර 100කට ආසන්න ඉඩමක්ද මිලදි ගෙන ඇති අතර යාපනය,මුලතිවු,කිලිනොච්චිය මෙන්ම නැගෙනහිර පළාතේ ඉඩම් රැසක් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව් උතුර ඉලක්ක කර මාධ්‍ය නාලිකාවක් ආරම්භ කිරිමටද ඔහුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරනය වි තිබේ.

Lebara මාධ්‍ය මෙහෙයුම….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වන රාජන් රාමනාදන් මේ වනවිට Lebara Mobile සමාගමේ මුදල් සමග ආ නියෝජිතයන් සමග ව්‍යාපාර ගණුදෙනුවකට එක්ව සිටින අතර රාජන්ට අයත් , ‘Capital FM’ නාලිකාව මේ වනවිට Lebara වෙත පැවැරිමට කටයුතු කර තිබේන අතර ඊට සමගාමීව රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරිම සදහාද විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයෙන් අවසර ඉල්ලා ඇති අතර මේ වනවිට එයටද TRCය අවසර ලබාදි තිබේ.

ඊට අමතරව යාපනය ඇතුලු උතුරේ සහ දකුනේ දමිල ජනතාව අතර ඉතාම ප්‍රසිද්ධ කේබ්ල් ටිවි නාලිකාවක්ද පවත්වාගෙන යැමට රාජන් රාමනාදන් ඉල්ලා ඇති අතර ඒ සදහාද කඩිනමින් අවස්ථාව ලැබෙන තත්ත්වයක් උදාවි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

Lebara Mobile සමාගම විකුණා දමා ලංකාවේමෙහෙයුම් දියත් කර සිටින කණ්ඩායම මේ වනවිට මුළු යුරෝපය පුරාම අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනි නාලිකාවක් දියත් කර තිබේන අතර එම නාලිකාවේ විකාශය වන වැඩසටහන් සහ විශේෂයෙන්ම ප්‍රවෘත්ති සදහා අවශ්‍ය සැකසිම් සියල්ලම ලංකාවේ සිට සිදුකරන අතර ඒ සදහා Lebara Mobile සමාගමටම අයත් යාපනයේ සිට පවත්වාගෙන යන IBC TAMIL – JAFFNA යන මාධ්‍ය ආයතනය භාවිතා කරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

උතුරට Lebara දකුණට Lyca

උතුර ඩයස්පොරාවේ Lebara සමාගම සියතට ගැනිමට කටයුතු කරමින් සිටින අතර දකුණ මේ වනවිටත් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතුවි අවසන්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික හිතවතෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා සහ සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මෙම ව්‍යාපාර මිලදි ගැනිම පසුපස සිටින අතර ඩයස්පොරාවේ හුරතලෙකු මෙන්ම රනිල්ගේ ඩැල්මෙන්ෂන් සුනඛ පොතකය වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ මංගලගේ උපදේශක මනෝ තිත්තවැල්ල උතුර සහ දකුණ ඩයස්පොරාකරණයේ මහ මොළකරුවන් ලෙස කටයුතු කරන බව දැන් ප්‍රසිද්ධ රහසකි.

‘Adawan TV හා Adawannews.com ‘ ‘ලයිකා’ සමාගමට අයත් මාධ්‍ය ආයතන වේ…

‘Capital FM’ ආරම්භ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් එක්වු අවස්ථාව….

උපුටනය: ලංකා ලීක්ස්.නෙට්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.