ගලහ රෝහල ඇතුළු රාජ්‍ය දේපලවල විනාශ කළ සැකකරුවන් අත්අඩංගුවට

පසුගිය දා ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම සිදුවීමේදී ගලහ රෝහල ඇතුළු එහි දේපලවලට හානි කරමින් රාජ්‍ය දේපලවලට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සුළු වේලාවකට පෙර මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

ගලහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ගලහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *