වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට සුදුසු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගණේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් කියා සිටියේය.
ඔහු පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනු ඇති බවයි.