හොඳ කෑමක් කෑවා ඉඳි ආප්ප,ආප්ප ඔක්කොම කෑවා අද
හොඳ කෑමක් කෑවා ඉඳි ආප්ප,ආප්ප ඔක්කොම කෑවා අද Like Us :- Breaking.lkYoutube link :- https://youtu.be/jZUEc6NXinA
Posted by Breaking.lk on Thursday, October 11, 2018
ශ්‍රීලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පෙරළියකට සුදානම් වෙමින් පවතින බව වාර්ථා වෙයි. මාධ්‍ය වෙත අදහස් වූ හෙතෙම රජය පෙරලීම සදහා සියලු බලමුළු කැදවමින් සිටිනා බවද තහවුරු කරනා ලදී. ඒකාබද්ධ විපක්ෂය වෙත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වී ඇති නායකයන් ජනපති මෛත්‍රිද ඇතුළුව එක් කර ගනිමින් මීලග අදියර සුදානම් බවට සදහන් විය.
විශේෂයෙන්ම පසුගියදා පැවති ජනබල මෙහෙයුම සාර්ථක බවත් ආණ්ඩුවට ඉන් බලපෑමක් ඇති වූ බවත් තමන්ද එම ව්‍යාපාරයේ කටයුතු වෙනුවෙන් සක්‍රියව දායක වූ බව හෙළි කල බැසිල් ගෝඨාබය රාජපක්ෂ සම්බන්දව මාධ්‍ය ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු නොදී මගහැර යාමද විශේෂත්වයක් විය.