ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපති

ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ පිළිබඳව දැනුවත් වි නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනපතිවරයා මේ බව පවසා තිබෙන බව ඉන්දියාවේ හින්දු පුවත්සේවයට අදහස් දක්වා ඇති ප්‍රකාශකයෙක් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා මෙම ප්‍රකාශය කිරීමත් සමග තමන් ඇතුළු පිරිසක් කම්පාවට පත්වූ බවයි.

@The Hindu

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.