ඉන්ධන මිල සූත්‍රය මම දන්නේ නෑ – මංගල – VIDEO

ඉන්ධන මිල සුත‍්‍රය හෙලි නොකරන්නේ ජනතාවගේ මොලය තවත් අවුල් වන නිසා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

තමනටද එම ඉන්ධන මිල සුත‍්‍රය තේරෙන්නේ නැති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ලබන සතිය වන විට එම මිල සුත‍්‍රය ප‍්‍රසිද්ද කිරීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *