ජනපති ඝාතන කතාවට රෝ සම්බන්ධකල සමලිංගික කැබිනට් ඇමති – VIDEO

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පැවසීය.

ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝදය පල කරමිනි.

මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරුන් බවයි.

කලින්දා ඇය කියා සිටියේ ඇමතිවරුන් සිවු දෙනෙකුගෙන් මෙපුවත තහවුරු කරගත් බව වන අතර මෙම මාධ්‍ය හමුවේදී ඉගි කර සිටියේ ඔවුන් සමලිංගිකයන් බවය.

දේදුනු වර්ණය ලොව පුරා පිලිගැනෙන්නේ සමලිංගිකයන්ගේ වර්ණය ලෙසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.