ජනපති ෂී ෂෙල්ස් යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) අළුයම ෂී ෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගියේය.

එතුමා සමග තවත් 18 දෙනෙකු දූත පිරිස ලෙස මෙම සංචාරය සදහා එක් වී සිටියහ.

මෙම පිරිස අද අළුයම 2.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-707 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ෂී ෂෙල්ස් බලා පිටත්ව ගොස් ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.