දෙසැම්බර් මාසයේදී රටේ අගමැති මහින්දයි – VIDEO

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සාකච්ඡා මේ වන විට යහපත් මට්ටමක පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා ද දක්වන ලද ප්‍රතිචාරය ඉතා යහපත් බවත්ය.

බාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාරගැනීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඔහු කියා සිටියේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.