භාරකාර අණ්ඩුවකට මම ලෑස්තියි අවසන් උත්තරය මෛත්‍රී අතේ – මහින්ද

භාරකාර ආණ්ඩුවක් හෝ පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම සදහා තමන් එකග වන බවත් ඒසදහා අවසන් උත්තරය දිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (11) පස්වරුවේ ජතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අමුවූ අවස්තාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන සංවිධාන 36ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.