මංගලගේ මිල සූත්‍රය තේරෙන්නේ නෑ – රවී

මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මිල සුත‍්‍රය තමනටද නොතේරෙන බවත් ඉන් කුමක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේදැයි නොදන්නා බවත් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ආණ්ඩුවට අය කරන බදු ප‍්‍රමාණය තීරණය කිරීම සදහා අමුතු මිල සූත‍්‍රයක් උවමනා නැති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ජනතාවටද සහන ලැබෙන ලෙස තෙල් සංස්ථාවට අලාභ නොවන ලෙස මිල තිරණය කිරිම ප්‍රමාණවත් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.