මෛත්‍රී ජනපති, මහින්ද අගමැති – විමල්

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවමින් තොරව මේ වියවුලෙන් රට බේරාගත නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බලය ගත හැක්කේ පළමු අවස්ථාවේ ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අම්පාරේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2015 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කරන බව කීයේ වීරවංශ මහතා එය කැමති වුනත් නැතත් දේශපාලනය යථාර්තය බවද පැවසීය.

භාරකාර අණ්ඩුවක් පිහිටුවා හෝ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කර රට මේ ගෙන යන ප‍්‍රතිගාමීත්වයෙන් එලියට ගත යුතු බවත් මන්ත5ිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.