මෛත්‍රී සජිත් කුමන්ත්‍රණයක් ගැන ෆොනී කියයි

දේශපාලන අර්බුදයක් පවතින අවස්ථාවන් වල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කළහොත් අගමැති ධුරය ලබා ගත හැකි යැයි කල්පනා කරන පුද්ගලයන් ජනාධිපතිවරයා ගේ ගුණ වයමින් සිටින බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය විශ්වාස භංගයේදීද ඔවුන් ජනාධිපතිවරයාගේ ගුණ වැයූ බවත් ඇමතිවරයා කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කරන ලද විමසීම කිරීම ඇමැතිවරයා මේ බව පැවැසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.