විජයකලා අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.