විශ්‍රාම ගන්න පොලිස්පතිට යෝජනාවක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

මෙම යෝජනාව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු විසින් පොලිස්පතිවරයාට මේ වන විටත් දැනුම් දී ඇතැයි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ අතර, එහෙත් පොලිස්පතිවරයා මේ ගැන මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැන ගන්නට තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.