ශිෂ්‍යත්ව ප්‍රතිඵල 05 වැනිදා එයි

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තොම්බර් මස 05 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
ශිෂයත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3050 කදී අගොස්තු මස 05වනදා පැවැත්වුණි.
මෙවර 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවෝ තුන් ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසි හය දෙනෙකු පෙනී සිටිම සඳහා සුදුසුකම් ලබා සිටියහ.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.