ශ‍්‍රී ලංකා ආර්ථිකය අධි අවදානමක – IMF නිල වශයෙන් දන්වයි

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අවදානම් සහගත තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

මෙරට සංචාරයක නිරත වූ එම අරමුදලේ සාමාජිකයින් විසින් මෙම අනතුරු ඇඟවීම නිල වශයෙන් සිදු කර ඇතැයිද වාර්තා වෙයි.

මෙම ආර්ථික අවදානම් තත්වය නිසා දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අවහ්‍ය බවද ඔවුන් දන්වා ඇත.

මෙරටට ලබා දෙන ණය වාරිකයේ පස්වන වාරිකය මුදා හැරීම මෙම මස අවසානයේ ගැනීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.