දේශීය පුවත් 6 දා සිට වසා තිබූ වැලිපන්න හුවමාරුව යළි අරියි Editor — October 8, 2018 add comment අයපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව අද සිට යළි විවෘත කළ බව පොලීසිය පවසයි. පසුගිය 06 දා මෙම පිවිසුම තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරිණ. Breaking Posts featured