රනිල් නැවත අගමැති වෙන්නේ නෑ – ලාල්කාන්ත – VIDEO

මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව පරාජය වූවා කියා ඔක්තෝබර් 26 ට කලින් තිබූ රනිල්ගේ ආණ්ඩුව නැවතත් නොඑන බව ද ඔහු සඳහන් කරයි.

යම් ලෙසකින් එසේ වුවත් නිල් වික්‍රමසිංහ විසින් නම් කරන පිරිස ඇමති මණ්ඩලය ලෙස ජනාධිපතිවරයා විසින් පහමුවෙන් පිලි නොගනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එසේ කලහොත් ජනාධිපතිවරයාගේ දේශපාලන, රාජපක්ෂලාගේ දේශපාලනය, තම පක්ෂයේ දේශපාලනයද නැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මොනම හේතුවක් නිසාවත් මෙම පාර්ලිමේන්තු වාරය තුළ නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි නොවුණු ඇති බවද ඔහු ස්ථිරවම කියා සිටියේය.

ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා

ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත මහතා පවසයි. https://youtu.be/wl2BOPm83cI

Posted by ඒෂියන් මිරර් – Asian Mirror on Wednesday, November 21, 2018

 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.