නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්

අද හා හෙට දිනය ඇතුලතදී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම අවසන් කරන බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය 30 දක්වා අඩුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.