අර්බුද අස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමිව තිබූ තවත් ලෝක වාර්තාවක් අහිමිවෙයි

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ.

මුල් ස්ථාන පහ තුළ නේපාලය සිව්වැනි ස්ථානයේත් ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි.

පළාත් වශයෙන් ගත්විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත ‘Sex’ යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ.

නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර් ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ පසුවෙයි.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී ‘Sex’ වචනය සෙවීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර මෙවරද එම තත්ත්වය දක්නට ලැබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.