S&P රේටින්ග්ස් ශ්‍රී ලංකාව පහළ දමයි

S&P රේටින්ග්ස් ආයතයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය B+ සිට B ශේණිය දක්වා පහළ දැමීමට කටයුතු කළේය.

මේ සඳහා දේශපාලන අර්බුදය ප්‍රධාන  හේතුවක් වී ඇති ඔවුන් සඳහන් කරයි. අද දිනයේදී ෆිච් රේටින්ග්ස් ආයතයත් ශ්‍රි ලංකාවේ ණය ශ්‍රේණය පහළ දැමූ අතර ඊට පෙර මූඩිස් ආයතයද ණය ශේණිය පහළ දැමීමට කටයුතු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.