කපු රත්තරන් ඉල්ලා අස්වෙයි


දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් “රතතරන්” සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයකර තිබෙනවා.

බාල වයස්කාර දැරියක් අපහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුනා

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *