ජනාධිපතිවරණයට මම සුදානම් – ගෝඨාභය

ඉදිරි ජනාධිපතිවරණයට තමන් සූදානම් බවත්, විදෙස් පුරවැසිභාවය ඉවත්කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ විධායක මණ්ඩල නියෝජිතයින් ඊයේ (22) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමඟ සාකච්ඡාවක නිරත විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.