මෛත්‍රී-මහින්ද සන්ධානය අවසන්!

අලුත් අවුරුද්දට පෙර හෝ මැයි දිනයට පෙර නැවතත් ජාතික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුල ඇති වනු ඇති බව එජාප ජ්‍යේෂ්ඨයෙක් විසින් එජාප මැති ඇමති පිරිසකට දන්වා තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටින මන්ත‍්‍රී පිරිස හා එක්ව මෙම ජාතික ආණ්ඩුව පිහිටුවීම සදහා වන සාකච්චා පැවැත්වූ බවත් එම සාකච්චා සාර්ථක බවත් ඔහු සදහන් කර ඇත.

හිටපු ජනාධිපතිනියගේ ටොරින්ටන් නිවසේදී පැවති මෙම සාකච්චා සදහා ශ‍්‍රීලනිප ඉහලම ප‍්‍රබලයෙක් සහභාගී වී ඇතැයිද ඔහු දන්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන විවේදන ක‍්‍රමයෙන් නවතා දැමිය යුතු බවටත් ඔහු දන්වා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.