විධායක ජනපති ක්‍රමය – ජනපති අධිකරණ මතය විමසයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි වාර්තා වෙයි.

ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇතැයිද කියැවේ. මැතිසබයේ 2/3ක බහුතරයෙන් සම්මත කළහැකි වගන්ති හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු වගන්ති ගැන මෙහිදී විශේෂයෙන් විමසා බලනු ඇතැයි දැනගන්නට ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.