ශ්‍රීලනීප ලොක්කෝ හදිසි ජනපතිවරණයක් ඉල්ලති


අයවැය සම්මත වීමට පෙර හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නයැයි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසිය සඳහා වන යෝජනාවට දේශපාලන පක්ෂ ගණනාවක් විරෝධය පළකිරීම නිසා එය අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු නව යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් කැඳවිය යුතු බවත් හැකිනම් ඊට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කොට මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබාදිය යුතු බවත් මේ අය ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

පවත්නා ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරයාට කල් තබා ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තමන් තරග කිරීමට ඉදිරිපත් වන්නේ නම් පමණි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.