හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!

හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු වාර්තාවේ. දුෂිත නිලධාරීන්ට විරුද්ධ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්මට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වීරසිංහ ඉවත්කර තිබියදී, ඉන් ඉවත් නොවී සිටීමට මෙලෙස කුමන්ත්‍රණය කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීපතමයෙකු පවසන පරිදි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට වීරසිංහගේ කළු සල්ලි ලබා දීමට පොරොන්දු වී ඇති බවට වාර්තාවේ.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදීත් ඉන් පසුව යහපාලන සමයේදීත් තම හොර VC තනතුර (ඇත්ත තනතුර CEO) යටින් මුදල් දී තබා ගැනීමට තරම් වීරසිංහ ඇතුළු NSBM පාලන අධිකාරිය සුක්ෂම වී ඇත. එය නැවතත් ගෝඨාභය රාජපක්ෂගේ රජය තුලත් එලෙසම ක්‍රියාත්මක කරමින්. මිලියන ගණනින් සිසුන්ගේ මුදල් කොල්ලකමින් NSBM ජාවාරම ක්‍රියාත්මක කර ගැනීමට. ගරු අගමැති තුමන් වෙත සාවද්‍ය කරුණු පවසා Shape නියායෙන් කටයුතු කිරීමට. අද (27) සවස හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂව තම නිල නිවසට තේ පැන් සංග්‍රහයකට අරාධනා කර තිබේ.

මෙම නිවට උත්සාහය හරිත සරසවියේ ඉගෙනුම ලැබූ හා ඉගෙනුම ලබන සිසුන් ලෙස නිර්දය ලෙස හෙලා දකින අතර ගෝඨාභය රාජපක්ෂගේ දුෂණයට විරුද්ධව ඔහු සමග නැගී සිටි තාරුණ්‍යයේ හඬ නිහඬ වන්නට නොදී වීරසිංහ වැනි දුෂිත නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වනු ඇතැයි බලා සිටිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.