පාසල් අධ්‍යාපන චාරිකා පිළිබද නව නීති

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාළ නව නිති ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.