
Lakme ලක්මි’ කියන්නේ ලෝ ප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප්‍රධාන විලාසිතා ප්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ වන්නේ 2020 ලක්මි විලාසිතා Lakme Fashion Week සතියේදී එළි දැක්වුණ සුපිරි විලාසිතා එකතුවක්.
Lakme Fashion Week Summer 2020 හි සති අන්තයේ අප දුටු සියලුම ප්‍රධාන ප්රවණතා වල විශේෂත්වයක් මෙන්න.


Ruffle Detailed Hats

Shirt Dresses

Statement Bags

Tone-On-Tone Separates

Belted Saris And Lehengas

Bold Stripes

Sheer Layers

Fusion Pants

Exaggerated Ruffles

Embellished Denims

Ball-Room Cuts

Asymmetrical Sherwanis

Jacket Over Kurta

Pastel Floral Lehengas

Structured Blouses

Shoulder Details

Androgynous Suiting

Pink For Men

Exaggerated Structures

Sculpted Sari Gowns

Test by Thushadawi