කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවාධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට 06 දා සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ.

