කොරෝනා ආසාදිතයින් ගණන 70 දක්නා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  පස් දෙනකු  පිළිබඳව  අද දින (20) තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි. මේ අනුව අද දින (20) වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  70දක්වා   ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක්, 45.2%ක් අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.