ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බවත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.