ඩයනා කුමරි’ සදා නොමැකෙන නාමයක්. අහසේ ජීවත් වූ බි‍්‍රතාන්‍ය රජ පවුල පොළවට ගෙනාවේ ඇය බවයි කියන්නේ. ඒ නිසාම ඩයනා කුමරියට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදු වුණා. ඒත් ඇය අදත් ලෝකයේ ජනප‍්‍රියම රජ කුමරියයි. ඊට අභියෝග කරන්න කේට්ට, මේගන්ට කිසිදාක නොහැකි බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය කියන්නේ.
මේ අතර බී.බී.සී ය පසුගිය දා ඩයනා කුමරියගේ රාජකීයත්වයට පෙර, චාල්ස් කුමාරයා සමග විවාහ වීමට පෙර ගත් අතිෂය දුර්ලභ ඡායාරූප 10ක් නිකුත් කළා. අද මෙන් ඩිජිටල් ඡුායාරූප ගැනීමක්, සෙල්ෆි ගැනීමක් සිදු නොවුණ එම යුගයේ මේ ඡායාරූප බලන්න.












1980 දී ඇය විවාහ වීමට වසරකට පෙර බලා ගත් දරුවන් දෙදෙනකු සමග


Text and pictures by CNN