ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට

අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.