හලාවත හාරමස් බිළිදෙකුටත් කොරෝනා

හලාවතින් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ මාස 4 බිළිදෙකු ඇතුළු පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යවරිය අද (30) ප‍්‍රකාශ කළාය.

මෙම පුද්ගලයා විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු නිරෝධානයට ලක් නොවී සිටිය අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.