පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Sharing is caring!