කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (01) දින හමු වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. අද දින හමු වූ ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.