ජාතික රෝහලේ සායන ගැන දැනගන්න දුරකථන අංක

කොරෝන වෛරසය සම්බන්ධ හදසි තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද  (03) නිකුත්කර ඇත. ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.