Palm oil බද්ද රු.100කින් ඉහළට

රජය විසින් Palm oil ආනයනික බද්ද කිලෝවකට රුපියල් 200 සිට රුපියල් 300 දක්වා රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි Palm oil ආනයනකරුවෝ සදහන් කරති. නව බදු ඉහළ නැංවීම සමග රුපියල් 380ක්ව පැවති Palm oil කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවයි Palm oil ආනයනකරුවෝ සදහන් කරන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.