බොලිඩුව් සුපිරි නිළි අයිශ්වර්යා රායිගේ සුපිරි විලාසිතා 32ක් !

යිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා.

ආයිශ්චර්යා සතු මේ ජනප්‍රියභාවය හා බලය නිසාම ඇය නිරන්තරයෙන් ජාත්‍යන්තර තලයේ කතාබහට ලක් වෙනවා. ඡායාරූපවලට හසුවෙනවා. එයින් ඇයගේ කීර්තිය හා සුන්දරත්වය තව තවත් ඔපවත් වෙනවා.

මේ අතර ආයිශ්චර්යා ලොව ජනප්‍රියම හා වැදගත් සිනමා උළෙලක් වශයෙන් සැලකෙ ‘කෑන්ස් ‘ සිනමා උළෙලට ද අඛණ්ඩව සහභාගී වුණා. වාර්තාවලට අනුව සහභාගී වූ අයිශ්වර්යා 2002 දී කෑන්ස් රතු කාපට්‌ මතින් සිය ගමන ආරම්භ කළේ දේවදස්‌ ගෝලීය වේදිකාවක තිරගත වූ අවස්ථාවේදීයි. 

ඇය එදා සුන්දර දීප්තිමත් කහ සාරියකින් සැරසී සිටි අතර මුළු ලෝකයම මේ සුරූපිනිය දෙස බලාසිටියා. ඉන්පසු ඇය සෑම වසරකම කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණා.

කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ සෑම වසරකම ඇය අලුත් විලාසිතාවක් අත්හදා බැලූ අතර ලොව පුරා සිටින විලාසිතා ශිල්පීන් විස්මයටත් කුතුහලයටත් පත් කළා.

වසර කිහිපයක් තනියවම කෑන්ස් රතු පළස මතින් ගමන් කළ ඇය ඊට පසුව ඉන්දියාවේ බලවත්ම පුද්ගලයාගේ පුතා සමග කෑන්ස් රතු පලස මතින් ගමන් කළා. ඒ සෑම අවස්ථාවකදීම ඇය සුන්දර – අසමසම විලාසිතාවකින් සැරසී සිටියා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ කෑන්ස් සිනමා උළෙල අවලංගු වූ බැවින්, 2002 සිට 2019 දක්වා අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට සහභාගීවීමේදී හැඩ වූ විලාසිතා 34ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

බලන්න, ඔබගේ සිත්ගත් සුරූපිනියගේ විලාසිතා ඔබටත් අනුගමනය කළ හැකිද කියා…

අයිශ්වර්යා රායි බච්චන්

ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, සංජේ ලීලා බන්සාලි

අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්

අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්

අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්
අයිශ්වර්යා රායි බච්චන්

ඡායාරූප සහ වාර්තාව ෆිල්ම් ෆෙයාර් (මැයි 19 -2020) ඇසුරිණි – සැකසුම – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.